යහ පාලනයෙන් රට පිබිදේවා

10891647_841680892564580_5812575765174231354_nදේශයට යහපාලනයක් අවශ්‍ය බව සැවොම කථා කරන වේලාවයි මෙය. ආණ්ඩු පක්ෂයක්විරුද්ධ පක්ෂයත් යහපාලනය ඇත්තේ තවත් සතුව බව කියන අවස්ථාවක යහපාලනය නැමති සංකල්පය කෙරෙහි ජනතාවගේ අවධානය යොමු කිරිමේ ප‍්‍රයත්නයකි මෙම ලිපිය.

යහපාලනයේ ලක්ෂණ

යහපාලනය යනු යහපාලනය කියා හඬ නැගීම නොව, එය කලබලයෙන් තොරව රට සාමකාමී ගමනක ගෙන යන උදාර සාරධර්මවලින් යුත් පාලනයකි. මෙම සාරධර්ම හා අගයන් විවිධ පරිමාණයන්ගෙන් හෙලිදරව් වෙමින් යහපාලනය හඳුන්වා දෙයි.Continue reading

සිංහල ජනතාව සමග විනාඩි කීපයක්…

904541_500463170019689_2025788992_oසිංහල බෞද්ධ ජනතාවනි!

ඔබලා අපගේ අය්යලා බව කියවුනි; අපි මල්ලිලා බව සිතුවෙමු; ඔබලා අපට බිරියන් ලබාදුන් බව කියවුනි; අපි ඥාති සම්බන්දතා පැතුවෙමු; ‘මෙය සිංහල රටක් බව ඔබලා කීවත් රට බෙදා වෙන්කරලා අපටත් කොටසක් දෙන්නැයි කියා අප කිසිවිටකත් නොඉල්ලූවෙමු. ඇතැම් ආගමික විශ්වාසයන්, වත් පිළිවෙත් හා අපගේ භාෂාව හැර අන් කිසි දෙයකින් අපව ඔබලාගෙන් වෙන්කර නොදක්වයි.Continue reading

රිසානාගේ වියෝවට ලෝකයම කඳුළු හෙළුවේ ඇයි?

523275_461984857200854_738661125_n“රිසානා නෆීක්” ලෝකය පුරා දෝංකාරය දුන් නමක්. යුක්තිය බිඳවැටුනාද? යුක්තිය කෙලින් සිටියාද? යනුවෙන් යුක්තියක් නොමැති ලෝකයේ කථා වස්තුවේ තේමාව වී ඇත. කුඩා දැරියක් ලෝකයට ආකර්ෂණය කරගත් ආශ්චර්යයේ හිමිකාරිය වූවාය.

රිසානා මෙතරම් ප‍්‍රසිද්ධියට පත්වුනේ මන්ද? ශී‍්‍ර ලංකාවේ එක්තරා මුල්ලක දාරිද්‍රතාවයේ උච්ච අවස්ථාවේ පසුවූ ඒ දැරිය දෙස මේ ලෝකය මෙතරම් දුරට හිස ඔසවා බැලූවේ ඇයි. එම ආශ් චර්‍යය සිදුවීමට හේතුවුයේ එකම එක කාරණයයි. ඔව් රිසානාගේ ප‍්‍රශ්නයේදී ෂරීආ නීතිය සම්බන්ධ වීම තමයි එම හේතුව.

Continue reading